හපුතලේ හා ඇල්ල වටා අමතක නොවෙන ට්‍රිප් එකක් යන්ද
2023-01-20 03:53 Travel Bandarawela 32 views Reference: 969Location: Bandarawela
Price: Contact us
Additional Details
මේකනම් යන්නම ඕනේ ගමනක්😱😍
- හපුතලේ හා ඇල්ල වටා අමතක නොවෙන ට්‍රිප් එකක් යන්ද😍🌿🌺🌴🇱🇰
හුඟක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඇල්ල පැත්තේ ඇවිත් ලස්සනම තැන් හොයන් යන්නේ කොහොමද ?? ගිහින් කොහෙද නවතින්නේ කියන එක
ඉතිං එකට හොඳම විසඳුම තමයි 🙉👇 Train View Tours අප විසින් ඔබගේ Tour Plan එක සකස් කර ගන්න එක.
මේ තියෙන්නෙ ඔබට නැරඹිය හැකි ස්ථාන...
📍 Lipton's Seat (watching the sunrise)
📍 බෙරගල View point
📍 දඹේතැන්න Tea Factory visit
📍 Adisham බංගලාව
📍ආරුක්කු නවය පාලම ( new experience with horse riding in nine arches )
📍 රාවණා ඇල්ල
📍 රාවණා Cave
📍 දෙමෝදර Railway Loop View Point
📍 පුංචි සිරිපාදය
📍 Flying Ravana Mega Zipline, Air Rifle Shooting
මීට අමතරව Adventure අත්දැකීම් ගන්න කැමති ඔයාලාට,
📍 උඩු දියලුම ( Upper Diyaluma )
📍 Pilkington point
📍 නිල් දිය පොකුණ
📍 ඇල්ල Rock
📍 Devil staircase
📍 බඹරකන්ද ඇල්ල
මේ ස්ථානද නරඹන්න හැකියාව තියනවා.( සෆාරි ජිප් එකක 😳)
අපෙන් ඔබට,
✅ Train එකේ එන ඔබගේ Train Ticket Bookings අපිම දාලා දෙනවා ඒ වගේම ආපහු යන්නත් අපිම Ticket Bookings Arrange කරලා දෙනවා.
✅ Bus එකේ (Southern Express Luxury Bus ) එන ඔයාලාගේ Ticket Bookings එකත් අපිම කරලා දෙනවා.
✅ අපි ඔයාලව Pick කරලා Transport දෙනවා.
✅ Location වලට අපි ඔයාලාව එක්කන් යනවා.
✅ අපගේ Train View Chalet Hotel හි නවාතැන් පහසුකම් ලබා දෙනවා
✅ උදෑසන දිවා හා රාත්‍රී ආහාර ලබාදෙනවා මීට අමතරව BBQ සාදයකුත් ලබාදෙනවා.
✅ Full day tours මෙන්ම Evening Tours ද අපගේ පැකේජයන්ට අනුකුලව ලබා දෙනවා
✅ මීට අමතරව පාරිභෝගික ඔබගේ රුචිකත්ව අනුව Calypso music කණ්ඩායමක් සමඟ ඔබගේ රාත්‍රීය තවත් සුන්දර කර ගත හැකිය.
✅ ඒ වගේම Adventure අත්දැකීම් ගන්න කැමති ඔයාලාට සෆාරි ජිප් එකක සුන්දර අත්දැකීම් රැසක් ලබා දෙන්න අප සුදානම්
✅ වයස් සීමාවකින් තොරව ඔබගේ ආදරණියන් සමඟ සම්බන්ධ විය හැකියි.( Special rates for your child)
ඔබගේ රුචිකත්වය අනුව කැමති පැකේජයක් තෝරා ගැනීමට ඔබට හැකියාව ඇත.
🔴 One night stay LKR 12500 (PP)
🔴 Two nights stay "Gold Package" LKR 27000 (PP)
🔴 Two nights stay "Plantinum package" LKR 33000 (PP)
🔴 Exclusive Three nights stay package LKR 37000 (PP)
මෙම පැකේජයන් පිළිබඳ සියලුම විස්තර මේ Post එකත් සමඟම අමුණා ඇත.
ඉතිං හිත හිත ඉන්නේ නැතුව පරක්කු වෙන්නේ නැතුව අපට කතා කරන්න.
Hotline : ☎️ 077 715 5105
𝗖𝗼𝗺𝗲 𝗮𝘀 𝗮 𝘃𝗶𝘀𝗶𝘁𝗼𝗿 😇
𝗚𝗼 𝗮𝘀 𝗮 𝗳𝗿𝗶𝗲𝗻𝗱 🥰
📌️ Train View Tours
https://www.facebook.com/profile.php?id=100085741996381&mibextid=ZbWKwL
📌️ Train View Chalet Hotel
https://www.facebook.com/TrainViewChalet?mibextid=ZbWKwL