Login for faster access to the best deals. Click here if you don't have an account.

Bulb wal / වෙසක් බල්බ් වැල්

2023-04-27 20:59   Electronic   Kandy   14 views Reference: 1296

Location: Kandy

Price: ₨199.99



Additional Details

Option:
Decoration
Lighting
type
Any
Brand
Any

  • ondition
    New
  • Color
    රතු,කහ,දම්,සුදු,,මල්ටි කලර්
Bulb 💡 200/= Wholesale only minimum 100 pcs Cash on delivery available 📱බල්බ් වැල් ජෙල් බල්බ් ඔටෝ මැටික් ණෑ පත්තු වෙලාම තියෙන්ව.. (ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන් එක) එකක් 200/= පොසොන් උත්සවයට ඔබගේ නිවස ව්‍යාපාරික ස්ථානය අලංකාර කර ගැනීමට Jelly Type bulb වැල් 😍බල්බ් වැලක බල්බ් 62 තියෙනවා අඩි 16 ක් දිගයි 😍 දැන් ඔබට වර්ණ 05 කින් ලබා ගන්න පුළුවන් ...රතු,කහ,දම්,සුදු,,මල්ටි කලර් වශයෙන් ..ඔබට අවශ්‍ය වර්ණය සහ අවශ්‍ය ප්‍රමාණය සදහන් කර WhatsApp/ Fb messages එකක් එවන්න... No of Bulbs - 62 Length - 16ft For Indoor and Outdoor Use. Easy to Use. ■දිවයින පුරා ඕනෑම තැනකට එවීමේ හැකියාව ඇත.(ප්‍රදේශය අනුව දින 2 ත් 5 ත් අතර අයිතමය ලැබේ).🚛🌠 ■ඔබේ දොරකඩට ම භාරදීම.🏠️ ■අයිතමය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත. (Cash on Delivery)🤩 ■මුදල් බැංකු තැන්පතු පහසුකමද ඇත.(Bank Deposit) ■Tracking Number එකක් ලබාදේ (අයිතම තිබෙන තැන එමගින් බලාගත හැක).🚛🗼 ■අයිතමයන්ට හානි නොවන ලෙස ඉතා හොදින් අසුරා එවනු ලැබේ.
 
🎁 How to place an order :
 
✔Message inbox us - 0718931166
 
1.නම/ Name :
2.ලිපිනය/ Address :
3.නගරය / Town :
4.දුරකථන අංකය/ Phone Number 01 :
5.දුරකථන අංකය/ Phone Number 02 : (Whats app : )
 
✔We will call you to confirm your order. ♨️Cash on delivery Delivery Charge (ලැබුණු පසු මුදල් ගෙවන්න)=Rs300/= ♨️Bank Deposit Delivery charge( බැංකු තැන්පතු)= Rs 100/= 📞📞මෙම නිෂ්පාදන ඇනවුම් කිරීමට හෝ වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අප හා සම්බන්ද වන්න... Call/Text Messenger/WhatsApp 📲☎️ 0718931166