Cafe Niro
2023-02-02 23:00 Travel Colombo 6 views Reference: 1187Contact us
Location: Colombo
Price: Contact us
Additional Details
Looking For:
Single
Couple
Family
Type:
Resort Hotel
Class
Any
Country list
Sri Lanka
කොළඹ තියෙන රස වෑහෙන කෑම පාරාදීසය😍 මේ තිඹිරිගස්යාය Café Noir පිස්සු හැදෙන රස ගනනාවක menu එකක්😍❤
ඔයාගේ birthday party එක,get එක, business meeting එක ගන්න සුපිරිම pot එක💚😍
ගොඩාක් ම මේක ප්‍රසිද්ධ විවිධ ජාතියේ coffe flavors වලට ,ඊට අමතරව pizza,pasta,lasanga වගේ හැම ජාතියෙම food වල varieties ගොඩාක් තියෙනව කිසිම තැනකින් ඔයාට රස බලන්න නොලැබෙන😍
🔥Mojito වලට Buy one get one free🔥😍
ගන්න හැම order එහකටම 10% discount දෙනව මේ දවස්වල 💚
Cafe loversla අනිවාර්යයෙන් try කරල බලන්නම ඕනි සුපිරි පොට් එකක්😍
Call for reservation - 011 2 555 188