Castle Hill Bungalow by Seven Angels
2023-02-14 01:19 Travel Kandy 11 views Reference: 1260₨2,500
Location: Kandy
Price: ₨2,500
Additional Details
Looking For:
Single
Couple
Family
Group
Type:
Hotel
Resort Hotel
Boutique Hotel
Class
Any
Country list
Sri Lanka
දළදා මාළිගාවෙ view එකත් එක්ක නුවර තියන සුපිරිම Boutique Hotel එකෙන් රු. 2500ට සුපිරි High Tea එකක් 🤩🎂🍩🌭🥐
Castle Hill Bungalow by Seven Angels ♥️
දෙන්නත් එක්ක වෙනස්ම High Tea අත්දැකීමක් විඳගන්න නුවර තියන හොදම Locations එක මේක. Items ගොඩක් එක්ක එක්කෙනෙක්ට රු. 2500 කට සුපිරිම High Tea Platter එකක් ගන්න පුළුවන් 😀😍
දළදා මාළිගාවෙ සුපිරිම view එකකුත් එක්ක High Tea එකක් රසවිඳින්න යන්න ඕනෙ View Point එක ගාව තියන Castle Hill Bungalow එකට. මේක නම් වෙනම vibe එකක්. ලොකු garden එකකුත් එක්ක නුවරඑළියේ වගේ Luxury Bungalow එකක් මෙතන තියෙන්නෙ 🥺♥️
දැන්ම ඔයාගෙ High Tea එක වෙන් කරගන්න. මේක නම් එක පාරක් හරි යන්නම ඕන High Tea එකක් 😍🥐🍰🍩🍪
📞 076 823 4530 / 076 4600 572