Login for faster access to the best deals. Click here if you don't have an account.

Chenu’s Holiday Homes

2023-02-17 06:10   Travel   Anuradhapura   15 views Reference: 1286

Location: Anuradhapura

Price: Contact us



Additional Details

Looking For:
Single
Couple
Family
Group
Type:
Hotel
Resort Hotel
Class
Any
Country list
Sri Lanka

🙏 ඓතිහාසික රජරට පුරවරයේ අටමස්ථානය වැඳ පුදා ගැනීමට හා නිස්කලංක නිවාඩුවක් ගත කිරීමට පැමිණෙන ඔබට හා ඔබගේ ළබැඳියන්ට නගර මධ්‍යයෙන් සුවපහසු නවාතැන් පහසුකම්....🏡️

 

🌤️වායුසමනය නොකරන ලද කාමරයක් - 2,000/=

 

❄️වායුසමනය කරන ලද කාමරයක් - 3,000/=

 

🌤️වායුසමනය නොකරන ලද කාමර 03කින් සමන්විත මුලු නිවසම - 6,000/= 

 

❄️වායුසමනය කරන ලද කාමරයක් සහිතව මුලු නිවසම - 7,000/= 

(උපරිම 12 දෙනෙකු සදහා)

 

♻️These prices are valid till 28th February 2023♻️

 

For Directions : https://g.co/kgs/ACYa5U

 

 පහසුකම්-

 

🔷කිරි ආහාර පිළියෙල කිරීම සඳහා පහසුකම් 

(ගෑස්,භාජන සමග කුස්සිය භාවිතයට-ගෑස් සඳහා පමණක් අතිරේක මුදලක් අය කරනු ලබයි)

 

🔷"Hot Water" සහිත නාන කාමර පහසුකම.

 

🔷 වාහන නැවැත්වීමට ඉඩපහසුකම්.

 

වන්දනා ස්ථාන වලට ඇති දුර ප්‍රමාණයන්-

 

📌️ජය ශ්‍රී මහා බෝධිය - 2.5Km

📌️රුවන්වැලිසෑය - 3.5Km

📌️ඉසුරුමුණිය විහාරය - 2Km

📌️මිරිසවැටිය විහාරය - 2.6Km

📌️අභයගිරිය විහාරය - 6Km

📌️ජේතවනාරාමය - 4.2Km

📌️රන්මසු උයන - 4Km

📌️තිසා වැව - 3.8Km

 

✅ Proprietor - Chameera Nirmana

 

📞 Contact Number - 0782747507/0718125705/0252234425