Crystal Riverston Deck
2023-02-09 01:40 Travel Matale 14 views Reference: 1244Location: Matale
Price: Contact us
Additional Details
පිට රටක නෙවේ මේ මාතලේ රිවස්ටන් 😱😮 Full Board 5450/= ක් විතරයි😍🦀🦈🐙🌿🌺🍃
ඔන්න නිවාඩුවට #මාතලේ, #රිවස්ටන් යන අයට නතර වෙන්න පුලුවන් ලස්සනම #Location එකක තියෙන #Hotel එකක්🌿😍💐❤️🌼
මේ Crystal Riverston Deck ❤️
රිවස්ටන් පැත්තේ නිවාඩුවක් ගත කරන්න යන අයට ලස්සනම නකල්ස් කදුවැටියේ පේන මානයේ හදලා තියෙන නිදහසේ ඉන්න පුලුවන් සුපිරිම place එකක් තමයි මේ😍🤗
⭕ Package Details
(Per Person Price on week days)
✅ LKR 5450/= Full Board
✅ LKR 4800/= Half Board
⭕ Facilities
✅ Comfortable bedrooms With Amazing Mount view
✅ Attached Bathrooms
✅ Hot Water Facility
✅ Safety Parking Facility
ඔයා මෙහෙ එනවනම්,
📌️ රිවස්ටන් - 8KM
📌️ පිටවලපතන - 3KM
📌️ පුංචි ලෝකාන්තය - 3.1KM
📌️ මාණිගල - 4.2KM
📌️ වැද්දාපිණි ඇල්ල - 3.7KM
📌️ සේරඇල්ල හා බඹරකිරි ඇල්ල
📌️ මොරගහකන්ද ජලාශය
📌️ දකුණු ආසියාවේ කුඩාම ගම වෙන වල්පොලමුල්ල, වගේ Location ඔක්කොටම යන්නත් මෙතන ඉදන් යන්නේ පොඩි වෙලාවයි😍
ඔන්න මේ දවස් වල ස්කෝලේ නිවාඩු එහෙම නිසා ඉක්මන්ටම Book වෙනවා, ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0727254202 (whatsapp)
📞 0727254205