Login for faster access to the best deals. Click here if you don't have an account.

Dream Villa - Kahawa

2023-02-04 00:45   Travel   Galle   8 views Reference: 1205

Location: Galle

Price: Contact us



Additional Details

Looking For:
Single
Couple
Family
Type:
Hotel
Resort Hotel
Class
Any
Country list
Sri Lanka

මෙන්න හික්කඩුව පැත්තෙන් 20,000LKR ක් වගේ ඉතාමත් අඩු Budget එකකට Whole Villa එකක්ම 😱😍

 

COUPLE DAY OUTING හොයන අයටත් බජට් එකට ගැළපෙන  නියම PLACE එකක්...😌

නිස්කලංක සුරක්ෂිත වටපිටාවක තියෙන නිසා ඔයාලට විවේකීව ඉන්න පුළුවන් නියම තැනක්...

Beach එකටත් පයින් යන දුර, ඕනනම් ඒ පැත්තටත් යන්න පුළුවන්.

 

ගොඩක් අය දැන් හොයන්නේ Private Pool නේ ඒ පහසුකමුත් මෙතන තියෙනවා

 

⛔ DAYOUT COUPLE PACKAGE 

▶️ LKR 2,500

 

⛔ NIGHT OUT COUPLE PACKAGE  

▶️ LKR 3,500

 

▶️ මුහුදු වෙරළට 500 m.

▶️අවශ්‍යතාවය අනුව ආහාර පාන

     ලබාගැනීමේ හැකියාව.

     ( With Cocktails 🍹)

▶️වාහන කිහිපයක් සුරක්ෂිතව නවතා

     තැබීමේ හැකියාව.

ඔයාට ඔයාගෙ ආදරණීයන්ගෙ Birthday party එක වගේම Anniversary එක උනත් Celebrate කරන්න නියම තැනක් මේක.😉 එයාලා ඔයාගෙ Request එක අනුව මෙයාලා Place එක Arrange කරලා දෙනවා.

👉 More details - 0750640640