Elephant & Nature Resort
2023-02-07 00:17 Travel Anuradhapura 11 views Reference: 1214₨4,500
Location: Anuradhapura
Price: ₨4,500
Additional Details
Looking For:
Single
Couple
Family
Group
Type:
Hotel
Resort Hotel
Class
Any
Country list
Sri Lanka
අනුරාධපුරයේ යන අයට 6ය දෙනෙක්ටම Rs 4500ට නවතින්න පුලුවන් තැනක් - Elephant & Nature Resort 🌞🌸🌾🐘❤️
අනුරාධපුරයේ යද්දි Low budget එකට ඉන්න තැන් හොයන අයට හොදම තැනක් හයදෙනෙක්ට වෙන්නේ Rs 4500යි 💰
ඒවගේම අනුරාධපුරයේ පූජාවන් දෙන යන අයට තමන්ට අවශ්‍ය ආහාර පාන සකස් කරගන්න පහසුකම් මෙයාලා දෙනවා 😍
මෙතනින් සාධරණ මුදලකට ගමේ විදියට රසවත් කෑම ගන්ත් පුලුවන් 🍱
මෙතන තියෙන්නේ සීමිත Room ප්‍රමානයක්. හැම Room එකටම attach bathroom තියනවා 🍀
යන්න හිතන් ඉන්න අය දැන්ම කතා කරලා Booking කරගන්න ☎️
071 155 9000 📞
0717 100 420 📞
Hotel location 👇
Hotel Location - Elephant & nature resort ,118 mile post a-9 road ,tirappane anuradhapura 📍