Login for faster access to the best deals. Click here if you don't have an account.

Ella Mountain Place

2023-02-14 00:17   Travel   Badulla   8 views Reference: 1257

Location: Badulla

Price: Contact us



Additional Details

Looking For:
Single
Couple
Family
Group
Type:
Hotel
Resort Hotel
Class
Any
Country list
Sri Lanka

ඇල්ලට Trip එකක් යන්න ඉන්න ඔබට හිතට වද දෙන ගැටලුවට හොඳම විසඳුම 🌅🌄 Ella Mountain Palace 🏰🏞️. දැන් ඔබට අතේ ඇති මුදලකට වෙන්කර ගන්න පුලුවන්. 🚆🚂 දුම්රියෙන් ආවොත් 5km ක් වගේ දුරකින් යන්න පුලුවන් කඳු මුදුනක තියෙන සුන්දරම තැනක්. එක කාමරයක පස් දෙනකෙුට සුවපහසුව ඉන්න පුලුවන්. ඒ වගේ කාමර දෙකක් තියෙනව. උපරිම දහදෙනෙකුට ඉන්න පුලුවන්.

දොර ඇරියම ඉස්සරහට පේන්නෙ පුංචි සිරීපාදෙ 🏞️. කන්දක් මුදුනේ පාලු තැනක සීතලට කිටි කිටියෙ ගුලි වෙන්න කියාපු තැන. ඇල්ලෙ බලන්න තියෙන හැම තැනකටම යන්න පහසුම තැන. ඇවිදින්න යන්න ඕනනම් Byke 🛵, Tuk 🛺, Car🚗, Van 🚐  එකක් set කරගන්න පුලුවන්. 

 

👉 අවශ්‍යනම් කෑම Order කරන්න පුලුවන්

👉 නැතිනම් බඩු ගෙනල්ල කෝකියෙක් ගන්න පුලුවන්

👉 එහෙමත් නැතිනම් කුස්සියට ගිහිල්ල දර ලිපේ හරි ගෑස් ලිපේ හරි උයාගන්නත් පුලුවන්

 

මේ වගේ සුපිරිම ෆන් එකක් අරගන්න හිතාගෙන ඉන්නවනම් අදම කථා කරල වෙන්කර ගන්න

ප්‍රසාද් ට කතාකරන්න 📞/ WhatsApp -  0718 312334