Elliot Nature Resort - Galle
2023-02-08 06:24 Travel Galle 6 views Reference: 1234Location: Galle
Price: Contact us
Additional Details
Elliot nature resort Galle
Tel , 0763668455, 0715288899, 0783437455
ගාල්ල පැත්තට travel කරන්න හිතාගෙන ඉන්න ඔබට ගාල්ලේ තිබෙන අති සාධාරණම Resort එක.
Railway station සිට Bus station සිට ඇවිදගෙන එමෙ හැකියාව .1 km පමණ .
අදහාගත නොහැකි මිලකට dayouting nightouting couple packages .
Double room ,lunch/ dinner, pool access සමඟ දෙදෙනාටම Rs 2950/=සිට .
Non Ac double rooms Rs 1500/=සිට
Ac double rooms ,lunch/ dinner pool access සමඟ දෙදෙනාටම Rs 3950/= සිට .(Dayouting)
Ac,double rooms Rs 2500/=සිට (Dayouting )
Galle fort ,Beach ,Dharmapala park, Galle international cricket stadium, fort museum වැනි ඓතිහාසික ස්ථාන ඇවිදගෙන ගොස් නැරඹීමේ හැකියාව .
Family rooms ,BBQ area ,restaurant area vehicle park ඇතුළු සුවිශේෂ පහසුකම් .
45,වැඩි පිරිසකට නවාතැන් ගැනීමේ හැකියාව.
ඔබගේ චාරිකාව ආරක්ෂාකාරීව සතුටින් විනෝද වීමට පැමිණෙන්න Elliot nature resort Galle.Tel ,0763668455 ,0715288899.