Login for faster access to the best deals. Click here if you don't have an account.

Farm Villa

2023-02-04 00:25   Travel   Kataragama   10 views Reference: 1203

Location: Kataragama

Price: Contact us



Additional Details

Looking For:
Single
Couple
Family
Type:
Hotel
Resort Hotel
Class
Any
Country list
Sri Lanka

Reveiew No 27 - Reviews by Shehan

 

ඔන්න අපි අද ගේන්නෙත් ගොඩක්ම දෙනෙක් අවුරුද්දකට එක පාරක් හරි Visit කරන ලංකාවෙ ප්‍රසිද්ධම තැනක් වෙන කතරගම ගියාම ඔයාලට නවතින්න පුලුවන් වෙන Budget Friendly Resort එකක් ගැන.

 

මේ Resort එකේ නම තමයි Farm Villa. නමේම තියෙනවා වෙනස්ම Feel එකක්, ඇත්තටම Resort එකත් ඒ වගේ තමයි. ගොඩක් Nature Friendly විදියට Build කරලා තියෙන්නෙ මෙතන. ගස් කොලන් සහ Resort එක වටේට ලස්සනට කොල පාටින් අස්වද්දපු කුඹුරු යායක් තියෙනවා.

 

🔥 Resort එකේ Villa Type ගෙවල් වෙන් වෙන්ව 07ක් විතර තියෙනවා. ඒ ඔක්කොම Double Sharing Basis තමයි තියෙන්නෙ. නමුත් ඔයාගෙ අවශ්‍යතාවය පරිදි වෙනස්කම් කරගන්න පුලුවන් වෙයි කියලා හිතනවා. (අපිත් වෙනස් කරගත්තා) මීට අමතරව වෙනම ටිකක් ලොකු Villa එකක් තියෙනවා Group එකක් විදියට නවතින්නත් පුලුවන් වෙන්න. මේ හැම Villa එකකම සියලුම පහසුකම් තියෙනවා කිසිම අඩුවක් නැතුව. 

 

* Sitting Area with Dialog TV Facility 

* Comfortable Double Bed with Furnitures

* Modern Bathroom (ECO Type)

* Fully Air Condition Villa

 

🔥 Resort එකේ Staff එකත් ගොඩක් Friendly. ඔයාලට හොදම Service එකක් දෙන්න එයාලා ඕන වෙලාවක Ready වෙලා ඉන්නෙ. 

 

ඉතින් ඔයාලා ඊලග පාර කතරගම යනකොට වෙනසකටත් එක්ක හොද Experience එකක් ගන්න නවතින්න මේ Farm Villa Resort එකේ.  හොදට ඉඩකඩ තියෙන ලස්සනම ලස්සන වටපිටාවක පිහිටලා තියෙන තැනක්. සෙල්ලකතරගම පාරෙ තමයි Resort එක පිහිටලා තියෙන්නෙ. 

Booking එකක් Arrange කරගන්න මේ පහලින් තියෙන Number එකට ඔයාලට කතාකරන්න පුලුවන්. 

☎ +94 78 728 5256

Double Sharing Villa Only  රු.7000/= ක්.