Hanthana Eco Lodge
2023-02-08 22:54 Travel Kandy 11 views Reference: 1239Location: Kandy
Price: Contact us
Additional Details
කඳු මුදුනේ හුදෙකලා පාරාදීසය Hanthana Eco Lodge- Kandy
Sᴘᴇᴄɪᴀʟ Pʀᴏᴍᴏᴛɪᴏɴ Oғғᴇʀ
හන්තාන පරිසර නවාතැන මහනුවර නගරයේ සිට කිලෝමීටර 8 ක් දුරින් මුහුදු මට්ටමේ සිට අඩි 2500ක් උසින් හන්තාන කඳුකරයේ පිහිටා ඇත. හන්තාන කදුකරයේ අලංකාර නැරබුම් ස්තාන වෙත ඇවිදින දුරකින් ශ්‍රී ලංකාවේ නිවර්තන වෘක්ෂලතාදිය මධ්‍යයේ පිහිටි මෙහි ස්වාභාවිකව ගලාබසින පුංචි දිය ඇල්ලකින්ද සමන්විතය. අමතක නොවන ස්වාභාවික විවේකයක් ගතකිරීමට ඔබට මෙය කදිම තෝතැන්නකි. පාරිසරික ස්වාභාවික කදුකර ජීවන රටාව සහ අති නවීන සුවපහසුව සමඟින් නිර්මාණය කර ඇති සියලු කාමර පැතලි තිර රූපවාහිනියක්, නොමිලේ WiFi, කෝපි සහ තේ සෑදීමේ පහසුකම්වලින් ද සමන්විතය. සිත්වශීකරන හන්තාන කදුවැටියේ නිවාඩුව ගතකරමින් ඉතා සුහදශීලී කාර්ය මණ්ඩලයේ විශේෂ සැලකිල්ල සමගින් ඉතා ප්‍රනීත ආහාර වේලක් භුක්ති විඳීමටද යාබද දිය ඇල්ලේ දියනෑමට සහ විශේෂ BBQ රාතියක් ගතකිරීමට අදම ඔබේ වෙන්කිරීම කරන්න.
Mᴏᴜɴᴛᴀɪɴ ᴠɪᴇᴡ ᴅʙʟ Rᴏᴏᴍ/Vɪʟʟᴀ
Rᴀᴛᴇ 11,000/- ᴘᴇʀ ᴘᴇʀsᴏɴ | ғᴜʟʟ ʙᴏᴀʀᴅ
Fᴀᴍɪʟʏ ᴠɪʟʟᴀ
Rᴀᴛᴇ 8,000/- ᴘᴇʀ ᴘᴇʀsᴏɴ | ꜰᴜʟʟ ʙᴏᴀʀᴅ (ᴍɪɴɪᴍᴜᴍ ᴏꜰ 4 ᴀᴅᴜʟᴛs)
වෙන්කරවා ගැනීම සඳහා 📞0777573120
Promotion is valid for limited period only.