Haputhale Holiday Bungalow
2023-02-09 03:16 Travel Bandarawela 7 views Reference: 1246Location: Bandarawela
Price: Contact us
Additional Details
අම්මෝ එහෙනම් දවසක යන්නම ඕනේ😱🤩 මේ #හපුතලේ😲. මෙච්චර ලස්සන #View එකක් තියෙන තැනක දැන් 3500/= උදේ සහ රෑ කෑමත් එක්කම නතර වෙන්න පුලුවන් 😍🌿🌺🌴💚🇱🇰
මේ Haputhale Holiday Bungalow❤️
#හපුතලේ ස්ටේශන් එකේ ඉදලා විනාඩි 5 ක දුර.🏃
⭕ Package Details
✅ LKR 3500 H/B per person
⭕ Package includes
✅ Comfortable bed rooms
✅ Attached bath rooms
✅ Hot water facilities
✅ Morning tea
✅ Dinner & breakfast
✅ BBQ machine
⭕ තව ඔයාලට බයික් Rent එකට ගන්නත් පුලුවන් මෙහෙ අවොත්.
✅ Bick Rent price LKR 4000/= with fual for 100KM
⭕ හපුතලේ ආවොත් බලන්න තියෙන තැන්
📌️ඇඩසම් බන්ගලාව
📌️ලිප්ටන් සීට්
📌️දියලුම ඇල්ල හා බෙරගල ප්‍රදේශය
📌️වංගෙඩිගල
📌️Haputale view point
📌️ඇතුලු හපුතලේ සුන්දර තේවතු සහ සංචාරක ස්ථාන රැසක් බලාගන්න පුලුවන්.
ඔන්න ඉස්සරහට එන season එකට ඔයාගෙ නිවාඩුවත් නිදහසේ ගතකරන්න හොදම තැනක තමයි මේක😋
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0768460246 - Pasindu