Login for faster access to the best deals. Click here if you don't have an account.

Heaven View Residencies

2023-02-14 00:02   Travel   Nuwara Eliya   5 views Reference: 1255

Location: Nuwara Eliya

Price: Contact us



Additional Details

Looking For:
Single
Couple
Family
Group
Type:
Hotel
Resort Hotel
Class
Any
Country list
Sri Lanka

#8_දෙනෙකුට ඉන්න පුලුවන්  මුළු Apartment එකම #රු_16000 කට😍😲🤗🍀🌾🌿 නුවරඑළියේ 😍 ලස්සන තැනක් 

 

Heaven View Residencies 

 

Couple Package #රු12000 වගෙ වෙන්නෙ 

 

නුවරඑළියේ යන අයට ග්‍රෙගරි වැවේ View එක  පේන සුපිරි apartment එකක් තමයි 😍 Heaven View Residencies ❄️🛖🌊🦌🍄

 

මේ place එක couples, family යාළුවෝ Set එකකට Set වෙලා යන්න නියම තැනක් ✌️. අහස උඩ ඉන්නවා වගේ තමයි මෙතනට ගියාම දැනෙන්නේ.  

 

මේ apartment එකේ උපරිම 8 දෙනෙක්ට ඉන්න පුලුවන්. තමන්ට ඕනේ කරන කෑම එකක් හදාගන්නත් ඕනේ කරන හැම උපකරණයක්ම තියෙනවා. ඔයාලට බඩු ගෙනල්ලා හදාගන්නයි තියෙන්නේ.

 

මේ Apartments තියෙන්නේ නුවරඑළියේ ලස්සනම View එකක් තියෙන තැනක. මෙතනට පිදුරුතලාගල කන්ද, ග්‍රෙගරි වැව, single tree කන්ද වගේ නුවරඑළියේ බලන්න තියෙන ලස්සනම තැන් බොහොමයක් වගේ පේනවා.

 

නිදහසේ ඉදලා නිවාඩුවක් ගතකරලා එන්න නියම place එකක් මේක.

 

Town එකේ ඉදලා 2Km වගේම ග්‍රෙගරි වැවට ඇවිදගෙන යන්න පුලුවන් දුරකින් තියෙන නිසා හැමදෙයක්ම පහසුයි.

 

සදතැන්න safari තියෙන්නෙත් මේ ලගමයි.

 

පරක්කු නොවි දැන්ම කතා කරලා Booking කරගන්න 👇

Contact number ☎️  - 0716140335 / 0719905353