Heritage Boutique
2023-02-14 01:28 Travel Kandy 10 views Reference: 1262Contact us
Location: Kandy
Price: Contact us
Additional Details
Looking For:
Single
Couple
Family
Group
Type:
Hotel
Resort Hotel
Boutique Hotel
Class
Any
Country list
Sri Lanka
දළදා මාළිගාවෙ view එකත් එක්ක නුවර තියන සුපිරිම Boutique Hotel එකක රු. 2500ට සුපිරි High Tea එකක් 🤩🎂🍩🌭🥐
Heritage Boutique ♥️
දෙන්නත් එක්ක වෙනස්ම High Tea අත්දැකීමක් විඳගන්න නුවර තියන හොදම Locations එක මේක. Items ගොඩක් එක්ක එක්කෙනෙක්ට රු. 2500 කට සුපිරිම High Tea Platter එකක් ගන්න පුළුවන් 😀😍
දළදා මාළිගාව අයිනෙම තියන දේව වීදියේ St. Paul Church එක ඉස්සරහා තමා මේ Heritage Boutique Hotel එක තියෙන්නෙ. මාළිගාවට පයින් යන දුරින් තියන නිසා මාළිගාව කිට්ටුව High Tea එකක් රසවිඳින්න තියන එකම Boutique Hotel එක මේක 🥳🤩
🥺♥️දැන්ම ඔයාගෙ High Tea එක වෙන් කරගන්න. මේක නම් එක පාරක් හරි යන්නම ඕන High Tea එකක් 😍🥐🍰🍩🍪
📞 076 823 4530 / 076 4600 572