Login for faster access to the best deals. Click here if you don't have an account.

Hotel Bamiyan

2023-02-02 00:19   Travel   Kandy   7 views Reference: 1171

Location: Kandy

Price: Contact us



Additional Details

Looking For:
Single
Couple
Family
Type:
Hotel
Resort Hotel
Class
Any
Country list
Sri Lanka

🤩🤩🤩එයත් එක්ක නිවාඩුවකට යන්න සුපිරි place එකක් තමයි Hotel Bamiyan. සුන්දර නිදහස් මේ place එකේ Night out එකක් ගත කරමුද​? පැකේජ් ටයිප් දෙකක් තියෙනවා. එකක් Dinner include Package එක. අනිත් එක Dinner and Breakfast දෙකම​ include Package එක​. සුපිරිම Room එකක් විතරක් නෙවේ දෙන්නටම කෑම බීම එක්ක සුපිරිම නිවාඩුවක් තමයි මේක​.😮😮😮.

🤗🤭👌 Dinner එක්ක Rs. 5000/=ක් විතරමයි දෙන්නටම

Dinner and Breakfast එක්ක Rs. 6000/=ක් විතරමයි දෙන්නටම🤗🤭👌

*****Dinner*****

Large Chicken Fried Rice🥘

Dessert 02🍨🍨

Water Bottle

*****Breakfast*****

String Hoppers with Dhal curry, Fish curry and Coconut Sambol🍚

**Check in after 5pm**

**Check out before 10am**

හවස 5ට ඇවිත් පහුවදා උදේ 10 වෙනකම් ඉන්න පුළුවන් ඔයාලට​.

-----------------------------------------------------------------

ඒ 🥰🥰🥰 Deluxe Air-Conditioned Room with Balcony එක්ක මෙන්න මේ පහසුකම් ඔයාලට හම්බෙනවා.

🖥Television

🚿Hot Water

🚽Attached Bathroom

🍲Restaurant Facility

✅WI-FI

🚗Vehicle Park Free

💯💯💯 මහනුවර හොඳම තැන් වලට ගොඩක් ලගයි.

⭕️නුවර වැවට ඇවිදින දුර

⭕️මහනුවර නගරයට කිලෝමීටර 2.5

⭕️දළදා මාලිගාවට කි.මී 1.5

⭕️නැරඹුම් ස්ථානයට කිලෝමීටර 2

⭕️පේරාදෙණිය උද්භිද උද්‍යානයට කිලෝමීටර් 5

⭕️බහිරවකන්ද විහාරස්ථානයට කිලෝමීටර 3.5

⭕️කැන්ඩි සිටි සෙන්ටර් වෙත කිලෝමීටර 3

⭕️බෝගම්බර සංස්කෘතික උද්‍යානයට කිලෝමීටර 2.5

🎊🎊🎉🎉 වඩාත් ආරක්ෂාකාරීව නිවාඩු දවසක් ගත කරන්න එයත් එක්ක එන්න. Kandy Town එකට ගොඩක් ලගින් Budget Price එකට ඉන්න Recommended Hotel එකක් හොයනවනම් මේක තමයි තැන. වෙන් කරවාගැනීමට දැන්ම පහල තියෙන Number එකකට Call එකක් දෙන්න.

📞 077-2639892

📞 077-7771065

☎ 081-221 9924