Login for faster access to the best deals. Click here if you don't have an account.

Kavindu River Rest

2023-02-14 02:30   Travel   Kataragama   6 views Reference: 1266

Location: Kataragama

Price: Contact us



Additional Details

Looking For:
Single
Couple
Family
Group
Type:
Hotel
Resort Hotel
Boutique Hotel
Class
Any
Country list
Sri Lanka

කතරගම මැනික් ගඟට මායිම් වෙලා තියෙන හරිම නිස්කලංක ලස්සන Hotel එකක් තමා මේ ❤️🎖

Private නාන තොටුපලක් Hotel එකටම අයිති නිසා සුපිරිම තමා.😍🤩

කතරගම ඇවිත් හොදම හොටෙල් එකක ඉන්න බලාගෙන හිටියනම් මෙන්න offer එක Rs 3000 ඉදන් Luxury Rooms තියෙනවා

125 කට උනත් එක පාර නවතින්න පුලුවන් තරම් Rooms තියෙනවා Hotel එකේ🤙

ඒ විතරක් නෙවේ 10දෙනෙක්ට උනත් වෙනම නැවතිලා ඉන්න Private Cottages තියෙනවා.🏡

 

ලස්සන view එකක් තියෙන හොදම Location එකක්.😱🙈🍀🍁 

සොබා දහමේ නියම අසිරිය විදිමින් විවේකිව සිත්සේ  විවේකීම ඉන්න,

 

කතරගම යන්න ඉන්න ඔයාලට හැම පහසුකමක් එක්කම නවතින්න ගැලපෙනම තැන තමා මේ Hotel එක

 

දැන්ම ඔබේ දවස වෙන්කරවා ගන්න

Call for reservation - 0760413200

: Kavindu River Rest