Lake Palmyra Resort - Anuradhapura
2023-02-15 05:10 Travel Anuradhapura 10 views Reference: 1269Location: Anuradhapura
Price: ₨5,000
Additional Details
- 4 දෙනෙක්ටම 5000ක් විතරයි😱😍
- අනුරාධපුර යන ඔයාලට නතර වෙන්න පුලුවන් ලස්සන #Cabana Collection එකක්😮🌳🌺🌿
A cabana collection in a beautiful location that can accommodate those going to Anuradhapura.🍃
අටමස්ථානය ඇතුලු #අනුරාධපුර ඕනම තැනකට ඉක්මනින්ම ලගා වෙන්න පුලුවන්, නුවර වැව මායිම්ව ලස්සන Location එකක තමයි මේක හදලා තියෙන්නෙ.
මේ Lake Palmyra Resort - Anuradapura❤️
⭕ Package Details
✅ LKR 5000/= Per Cabana(4 pax Max)
✅ LKR 12000/= Per Cabana(8 pax Max)
⭕ Facilities
✅ Comfortable bedrooms
✅ Attached Bathrooms
✅ Air Conditions
✅ Safety Parking Facility
✅ Hot water Facility
✅ Kichen
✅ Restaurant
✅ BBQ Facility
✅ Large Garden next to the lake
⭕ Dayouting Packages
✅ Starting From LKR 1200/= PP
ඔයාලටම කෑම හදාගන්න පුලුවන් හැම පහසුකමක්ම cabanas වල තියෙනවා, එහෙම නැත්තන් මෙයාලගෙ restaurant එකෙන්ම කෑම oder කරන්නත් පුලුවන්.
ඔයාලගෙ එන පිරිස අනුව කැමති විදිහට Cabanas arrange කරගන්න පුලුවන්. Call එකක් දීලා වැඩි විස්තර දැගන්න.
වැව අයිනෙම නිදහස් පරිසරයක තියෙන නිසා ලස්සන නිවාඩුවක් ගතකරන්න නම් කියාපු place එකක්😍
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0777603010