Login for faster access to the best deals. Click here if you don't have an account.

Orchid Villa Kandy

2023-02-08 06:31   Travel   Kandy   8 views Reference: 1235

Location: Kandy

Price: ₨7,950



Additional Details

Looking For:
Single
Couple
Family
Group
Type:
Hotel
Resort Hotel
Class
Any
Country list
Sri Lanka

මේ පාර #valentine එකට එයත් එක්ක නුවර යන්න හිතන් ඉන්නවා නම් මෙන්න සුපිරිම Place එක. මේ තියෙන්නෙ Orchid Villa Kandy  . නිස්කලංක දර්ශනීය පරිසරයක තමයි මේ #Hotel එක පිහිටල තියෙන්නේ. නුවර ආසන්නයේ ඉඳන් නුවර අවට ඇවිදින්න මේක තමයි කියාපු තැන.

 

⭕️Package Details

💠Couple Day outing Package (Check-in 9 AM - Check-out 4 PM)

• Deluxe Room – LKR 7,000

• Sky Walker Chalets – LKR 9,000

• Welcome Drink

• Pool Access

• 2 Wine Glasses

 

💠Deluxe Double Room with A/C (For 2 Person)

• Half Board – Rs. 11,500.00

• Bed & Breakfast – Rs. 9,900.00

• Room Only – Rs. 7,950.00

 

💠Skywalker Chalets (For 2 Person)

• Half Board – Rs. 16,900.00

• Bed & Breakfast – Rs. 14,900.00

• Room Only – Rs. 12,900.00

 

මෙහෙ ආවොත් මේ තැන් වලට යන්න යන්නෙ පොඩි වෙලාවයි 

 📍1.9 Km to Agriculture Technology Park, Gannoruwa

 📍2.5 Km to Bahirawakanda Vihara Buddha Statue

 📍2.7 Km to Kandy Royal Botanic Gardens

 📍3.5 Km to Ceylon Tea Museum

 📍3.6 Km to Kandy Museam

 📍3.7 Km to Kandyan Art Association & Cultural Centre

 📍3.7 Km to Royal Palace of Kandy

 📍3.8 Km to Udawatta Kele Sanctuary

 

නිස්කලංක පරිසරයක තියෙන නිසා ඔයාගේ නිවාඩුවත් නිදහසේ ගතකරන්න හොදම තැන තමා මේ 

✉️0701472814