Login for faster access to the best deals. Click here if you don't have an account.

Rest in Mount Cottage

2023-02-02 00:55   Travel   Galle   9 views Reference: 1173

Location: Galle

Price: Contact us



Additional Details

Looking For:
Single
Couple
Family
Type:
Hotel
Resort Hotel
Class
Any
Country list
Sri Lanka

#Couple එකටම LKR 5000/= ට #ගාල්ලේ Dayout එකක් යන්න සුපිරිම place එකක්😍🌳🌺🌿 

 

මේ Rest In Mount Cottage - Galle ❤️

 

ගාල්ල, මාගෙදර තමයි තියෙන්නෙ. මෙතන  Cottage එකක්, Villa එකක් සහ Cabana එකකුත් තියෙනවා. ඔයාට කැමති එකක් තෝරගන්න පුලුවන්😍 

 

⭕ Cottage Package Price 

Day out for a couple : 5000LKR 

One night for a couple  : 8000LKR 

 

Day out for a Family (4pax ) : 6500LKR

Night out for Family (4pax) : 8500LKR 

 

තව Cabana එකට, Villa විලා එකට වගේම Honeymoon Packages එහෙමත් තියෙනවා.

 

⭕ Facilities

☑️Swimming pool

☑️Natural lake with boat Ride  

☑️Play area 

☑️Confortable bedrooms 

☑️Safety Parking Facility 

☑️BBQ Facility 

 

ගොඩක් ලොකු ඉඩකඩක තියෙන නිසා Office Day outs, Meetings සහා Party වලට උනත් මෙතන වෙන් කරගන්න පුලුවන්.😋

 

මෙයාලගෙම Menu එකක් යනවා කෑම oder කරන්න පුලුවන්. නැත්තන් ඔයාලට උනත් හදාගන්න හැම පහසුමක්ම මෙහෙ තියෙනවා.🌴

 

වැඩි විස්තර සහ වෙන්කරගැනීම්  සදහා කතා කරන්න.

📞 0760332197

📞 0721818552

📞 0718039620

 

©Fantastic Travelers