Riverston Grand Cottage
2023-02-09 05:11 Travel Matale 13 views Reference: 1247Location: Matale
Price: ₨4,250
Additional Details
Riverston වලින් මෙච්චර ලස්සන තැනක 4250/= කට නිවාඩුවක් ගත කරන්න කවුද කැමති 😱🍃😍🎄😯
මේ Riverston Grand Cottage ❤
- LKR 4250/= කෑමත් එක්ක #මාතලේ රිවස්ටන් යන අයට නතර වෙන්න පුලුවන් ලස්සනම # cottage # දෙකක් තියෙනවා🌿😍💐❤🌼 මේකේ 20 දෙනෙකුට පහසුවෙන් නවාතැන් ගන්න පුළුවන්.
@ගහලා පලවෙනියට එන කෙනා ඔයාව එකකන් යය් 😁😋
එ වගෙම ඔයාලගෙ සෙට් එකක් එනව නම් සම්පුර්ණ Cottage එකට Discount එකක් ගන්නත් පුලුවන්
නිවාඩුවක් ගත කරන්න යන අයට ලස්සනම View එකක් තියෙන තැනක හදලා තියෙන නිදහසේ ඉන්න පුලුවන් සුපිරිම place එකක් තමයි මේ😍🤗 cottage එක ලඟින්ම පොඩි දියපහරක් ගලා යනවා. ඒ දියපහරට , කුඹුරු යායට සහ මානිගල කන්දට මුහුණ ලා ඕගොල්ලන්ට set වෙන්න Deck 2 ක් ගහලා තියනවා.
තෙල්ගමු ඔය සහ කුඩා දියඇල්ලක් සහිත නෑමට සුදුසු තැන් කීපයක්ම cottage එක අවට තියෙනවා.
සම්පුර්ණ cottage එකක් දවස් දෙකකට ගන්නවනම් දෙවෙනි දවසට වට්ටමක් ගන්නත් පුලුවන්😍
සෙට් එකත් එක්ක එනවනම් ඔයාලා කැමති විදිහට Package එකක් arrange කරගන්න පුලුවන්😍 Cottage එක පමණක් 10 දෙනෙකුට ගන්නවනම් LKR 25000 වෙන්නේ.
ඔයා මෙහෙ එනවනම්,
📌 රිවස්ටන් කුළුණ
📌 පිටවලපතන
📌 පුංචි ලෝකාන්තය
📌 මාණිගල
📌 වැද්දාපිණි ඇල්ල
📌 සේරඇල්ල හා බඹරකිරි ඇල්ල
📌 මොරගහකන්ද ජලාශය
📌 දකුණු ආසියාවේ කුඩාම ගම වෙන වල්පොලමුල්ල, වගේ Location ඔක්කොටම යන්නත් මෙතන ඉදන් යන්නේ පොඩි වෙලාවයි😍
Facilities
+ Parking Space
+ Hot water
+ Stream bath
+ Small Water fall
+ BBQ
ලස්සන නකල්ස් කදුවලල්ලෙන් වටවුණ නිස්කලංක පරිසරයක තියෙන මෙතනට නම් දවසක යන්නම ඕනේ😯🌱
ඔන්න මේ දවස් වල ඉක්මන්ටම Book වෙනවා මොකද පෙබරවාරි ඉඳලා මැයි වෙනකන් තමයි රිවස්ටන් season එක තියෙන්නෙ ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.
Highway එකෙන් ඇවිල්ලා කුරුණෑගලින් පිටවෙලා නාවුල්ල ඇළහැර පාරේ ඇවිත් ඉලුක්කුඹුර මාතලේ පාරේ ආවොත් කළුගඟ ජලාශය පසුකර නිස්කලංක වන රොදක් මැදින් cottage එකට ලඟා වෙන්න පුළුවන්
වැඩි විස්තර.
📞+94 743515150