Login for faster access to the best deals. Click here if you don't have an account.

Rookada Heritage Villa

2023-02-14 00:09   Travel   Ambalangoda   7 views Reference: 1256

Location: Ambalangoda

Price: ₨10,000



Additional Details

Looking For:
Single
Couple
Family
Group
Type:
Hotel
Resort Hotel
Class
Any
Country list
All

Jasaya & Lenchina අහල පුරුදු නම් දෙකක් නේද 🎭

අම්බලන්ගොඩ Rookada Heritage Villa   වල අලුතෙන්ම Open කරපු Deluxe Cabana දෙකේ නම් තමා මේ 😍

මේ Villa එකනම් ඔයාල දවසක යන්නම ඕනි තැනක් 😍

මාදු ගග අයිනේ තියෙන තුරුගොමු වලින් වැසුන මාරම නිස්කලංක Place එකක් ✌️❤️

පුදුම හිතෙන view එකක් මෙතන තියෙන්නේ🏡

 

@ගහලා පලවෙනියට එන කෙනා ඔයාව එකකන් යය් 😁😋

 

සුන්දර දකුණු වෙරළ තීරයක,මාදුගං සවාරියක ගිහින් ඇවිත්..යා යුතුම තැනක්

Full Board විදිහට ඔයාලට හොදම කැමති කෑමක් කන්නත් පුලුවන්

Honeymoon Couple වලට වෙනම සුපිරි Package එකක් මෙයාල දෙනවා කිසිම තැනක නොදෙන විදිහේ.❤️🍇🍷🍩🍫

මධුසමය නිදහසේ  ගතකරන්න කියාපු තැනක්

ඔයාලට Boat Safari එකක් එහෙම ගිහින් Beach එකේ එහෙම ඇවිදලා  එන්න One Day Trip එකක් එහෙම එනවනම්  Day Only ගන්නත් පුලුවන්

 

Rs 10,000 (PP) Bed and Breakfast එක්ක හිතාගන්න බෑ නේද අදම කතාකරල බලන්න 😇

 

👉 Deluxe Cabana

 

Full Board Double Rs. 28,000

Half Board Double Rs. 24,000

Bed & Breakfast Rs. 20,000

 

Rs 54,000 Full Board Private Pool Villa එකට 

25% ක Offer Rate එකක්  මේ දවස් වල තියෙන්නේ

 

👉 Superior Deluxe Cabana (With Private Pool)

 

Full Board Whole Villa for Double Rs. 40,000

Full Board Whole Villa for Triple Rs. 46,000

Full Board Whole Villa for 4 Persons Rs. 52,000

Full Board Whole Villa for 5 Persons Rs. 58,000

Full Board Whole Villa for 6 Persons Rs. 64,000

 

Honeymoon Package with Special River Hut Candle Light Dinner

(Decorations, Red/White Wine, Chocolate box & Fruit basket ) 

Rs. 48,000/-(Until end of 28th February)

 

📞 For reservation call 0765553200

 

Activities

Candle Light Dinner

Masks Museum Tour

Romantic Dinner

Kothduwa Temple Visit

Sea turtles Visit

Cinnamon Island Visit

Madugaga River Safari

Fish therapy

Birds watching