Login for faster access to the best deals. Click here if you don't have an account.

Sayon River Cottage & Eco Garden - Wellawaya

2023-02-02 23:10   Travel   Badulla   9 views Reference: 1188

Location: Badulla

Price: Contact us



Additional Details

Looking For:
Single
Couple
Family
Type:
Hotel
Resort Hotel
Class
Any
Country list
Sri Lanka

පාසල් නිවාඩුවට වැල්ලවායේ යමු😍 15 දෙනෙක්ට ඉන්න 28000/= විතරමයි😍💖 

Sayon River Cottage & Eco Garden - Wellawaya 

 

ගගක් අද්දර tree cottage එකක්😲😍 

 

පුදුම නිස්කලංක පරිසරයක් සහ ගග එක්ක සොබාදහමේ අසිරිය නිතැතිව විදින්න🥰

 

මෙය tree cottage එක සහ villa එහකින් සමන්විත වෙනවා😀 couple වලට එන්නත් මරු❤

 

 ✅28000/= whole property 

(Tree house suite,tree river cottage,garden cottage)

📍Can Accommodate 15 adults.

📍BBQ

📍RIVER BATH

📍BONFIRE NIGHT 

📍PLAYING AREA With equipments

📍Can order anything you want from Restaurant 

 

✅tree house suite-15000/=

✅tree river cottage-10000/=

✅Garden cottage-6000/=

 

 කිරිදි ඔයේ නාන්න පුලුවන්😍

ගග අයිනේමයි තියෙන්නේ

 

රෑට පන්දම් පත්තු කරලා ගිනි මැලයක් ගහලා නිදහසේ සින්දුවක් කියන්න පුලුවන් BBQ දාන්න පුලුවන්😍

 

 Couples වලට පට්ට නිදහසක් තියනවා💖

 Special honeymoon packages තියෙනවා

 TV , AC , Hot water, free wifi 😍

 

හදපානාගල වැව, බුදුරුවගල , දියලුම , ඇල්ල , ඇල්ලවල ඇල්ල , කතරගම, මේ හැම තැනටම ලගයි

 

Call for reservation 

071 542 8359 priyantha

077 384 3036 rangana