Serene Cottage- Ella
2023-02-07 01:03 Travel Badulla 9 views Reference: 1220Location: Badulla
Price: Contact us
Additional Details
💚💚💚Double Room Rs. 3000/= 💚💚💚💚නිවාඩුවට ඇල්ල පැත්තේ යමුද රවුමක් 💚 බැහැ අනේ....🤔 කවදාවත් ගිහිල්ලා නැහැනේ..😌 ට්‍රැවල් කරන්න තියෙන තැන් දන්නෙත් නැහැනේ ...😌 කොච්චර වියදමක් යයිද දන්නෙත් නැහැ ..😌 ඇයි මෙච්චර ප්‍රශ්න..😃 💚එන්න අපේ නිවාඩු නිකේතනයට 💚 💚කෝල් එකක් දෙන්න අපිට💚 💚අපි දෙන්නම් සුපිරි Plan එකක්💚 💚මෙන්න නිවාඩු නිකේතනයේ විස්තර 💚 💚💚💗💗Serene Cottage Ella 💗💗💚💚 ඔබ නිවාඩුවක් ගත කිරීමට සොයන්නේ කොන්ක්‍රීට් බිල්ඩින් වලින් තොර නිස්කලංක, සීතල , ආරක්ෂා සහිත ඉතාමත් පිරිසිදු , මනස්කාන්ත පරිසරයක් සහිත සුහදසීලී කාර්යමණ්ඩලයක සහය ඇති සාදාරන මිලගනන් සහිත ස්තානයක්ද?.
💚එන්න ඇල්ල නගරයේ ඇති අපේ නිවාඩු නිකේතනයට. 💚පොඩි ඩ්‍රින්ක් එකක් දාලා BBQ එකක් දාලා විනෝද වෙන්නත් පුලුවන්.
💚 ආහාර පාන පහසු මිලට (උදෑසන සහ රාත්‍රි ආහාර රු. 380/= සිට).
💚 ඇවිදින්න බයික් (Scooter ) එකක් හෝ සුදුසු වාහනයක් සාදරන මිලට ලබා ගන්නත් පුලුවන්. 💚 වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි.
💚 සියලුම කාමර සදහා Hot water පහසුකම් ඇත. 💚 Cottage room සදහා TV පහසුකම්. 💚 Double room දිනකට රු. 3000/= , Cottage Double room 4000/=. 💚 සාද පැවැත්වීමට වෙනම ස්තානයක්.
💚 නුවරඑළිය නගරයට 50Km. 💚ඇල්ල දුම්රිය පලට, ඇල්ල නගරයට 1.5 Km
💚මෙම නිවාඩු නිකේතනය කලින් වෙන්කර ගැනීමට අමතන්න . 077 84 34 800, 071 169 50 53. 💚 ඔබේ ජංගම දුරකථනයේ මෙම දු. අංකයන් සේව් කරලා තියාගන්න දවසක ඔබට හෝ ඔබේ මිතුරෙකුට වැදගත් වෙන්න පුලුවන්.
💚 Please shere this post 💚Thank you💚 💚Train seat booking
අදාල දිනට දින 30 කට පෙර සිදුකල හැක.
Online platform
https://seatreservation.railway.gov.lk/mtktwebslr/
Or
ලගම ප්‍රධාන දුම්රිය ස්ථානයකින්.
💚කොළඹ කොටුවේ සිට ඇල්ලට Train time
කොළඹින් පිටත් වීම.
පෙ.ව. 5.30 - Ella odyssey
පෙ.ව. 5.55 පොඩි මැණිකේ
පෙ.ව. 8.30 උඩරට මැණිකේ
පෙ.ව. 9.45
ප.ව 08.30 රාත්‍රී තැපැල් දුම්රිය
💚Tickets price කොළඹ සිට
Ella odyssey train - සංචාරක දුම්රිය
1st Class - 5000/=
2nd Class - 4000/=
3rd Class - 3000/=
අනෙකුත් දුම්රියන්වල ආසන වෙන් කිරීමේ ගාස්තු
1st Class - 2800/=
2nd Class - 1800/=
3rd Class - 1300/=
අනෙක් දුම්රියන්වල සාමාන්‍ය ගාස්තු
2nd Class - 900/=
3rd Class - 440/=
💚 ඇල්ලේ නැරඹීමට ඇති ලස්සන තැන්
💗ඇල්ල රොක්
💗කිතල් ඇල්ල
💗️ආරුක්කු නවයේ පාලම
💗පුන්චි සිරීපාදය Little adams peak 💗Flying Rawana
💗රාවනා ඇල්ල
💗රාවනා ගුහාව
💗️නිල්දිය පොකුණ
💗දෙමෝදර රේල් ගැටය
💗Ravana Club pool 💗Secret water fall