Login for faster access to the best deals. Click here if you don't have an account.

Sidangana homestay

2023-02-17 05:51   Travel   Anuradhapura   7 views Reference: 1285

Location: Anuradhapura

Price: Contact us



Additional Details

Looking For:
Single
Couple
Family
Group
Type:
Hotel
Resort Hotel
Class
Any
Country list
Sri Lanka

5 දෙනෙක්ටම 4500/=ක් විතරයි😱😍 මෙන්න #අනුරාධපුර යන ඔයාලට ගෙදර වගේ ඉන්න පුලුවන් #HomeStay එකක්🤩💐🌹🍃🌺🌳

 

A budget-friendly Homestay where you can come to Anuradhapura and stay like home💐

 

පූජා නගරයට විනාඩි 10ක දුරින් නිදහසේ ඉන්න පුලුවන් නිස්කලංක පරිසරයක තමයි මේක තියෙන්නේ😍

 

මේ Sidangana homestay - Anuradhapura❤️

 

⭕ Package Details 

මේ HomeStay එකේ Rooms දෙකක් තියෙනවා.

 

✅ Room No 01

LKR 4500/= For 5 Persons

One Double Ded & One Trible Bed with A/C 

 

✅ Room No 02

LKR 5000/= For 4 Persons 

Two Double Beds with A/C & Hot Water

 

ඔයාලට අවශ්‍යනම් සම්පූර්ණ homestay එකම උනත් ගන්න පුලුවන් Call එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුලුවන්.

 

⭕ Facilities 

✅ Comfortable bedrooms

✅ Attached Bathrooms 

✅ Safety Parking space 

✅ Large Garden 

✅ Kitchen with equipments

 

කෑම බීම මෙයාලගෙන් Oder කරලා ගන්නත් පුලුවන් නැත්තන් ඔයාලට අවශ්‍ය කෑම බීම හදාගන්න සියලුම පහසුකම් මෙහෙ තියෙනවා. 

LKR 750/= For Kitchen Equipments.

(Rice Cooker, Gas Cooker with Gas, etc...)

 

ඒ වගේ කිරි ආහාර නොමිලේම මෙයාලට කියලා හදාගන්නත් පුලුවන්.

 

මීට අමතරව ඔයාලට ප්‍රවාහන පහසුකම් අවශ්‍ය නම් ඒවත් මෙයාලගෙන් ගන්න පුලුවන්😍🚗

 

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.

📞 0784447665 (Whatsapp)

📞 0710726536

📞 0711867067