Smile Beach Home
2023-02-07 01:59 Travel Galle 9 views Reference: 1223Contact us
Location: Galle
Price: Contact us
Additional Details
Looking For:
Single
Couple
Family
Type:
Hotel
Resort Hotel
Class
Any
Country list
Sri Lanka
Beach එකක් ළඟ නිදහසේ වෙනසකට ඉන්න ලස්සන තැනක් තමයි Smile Beach Home ,Pitiwella Galle 😍🇱🇰.
🔴ගාල්ල ටවුන් එකේ ඉදලා 6km කොළඹ පැත්ට - කොළඹ ඉදන් එනවනම් හික්කඩුව පහුවෙලා ටිකකින් 🙂.
🔴 යාළුවෝ පවුලේ අය එක්ක ඒ විතරක් නෙමෙයි
🔴 කපල් වලටත් නිදහසේ කාලය ගත කරන්න පුළුවන් ලස්සන තැනක් 😘♥️♥️
🔴ඒ වගේම අත්දැකීම් ගොඩක් එකපාර ගන්න පුලුවන් හොදම තැනක් 😍
🔴බොහෝ වශයෙන් දේශීය හා විදේශිකයන්ගේ අාකර්ෂණය දිනා ගත් තැනක් තමයි මේ.
🔴නිදහසේ විනෝදයක් දාලා ගිහින් ඉන්න හොද තැනක් ❤👌
හිත මිතුරන්,පවුලේ සියලු දෙනා සමග ගොස් නිදහසේ කාලෙ ගතකරන්න නම් මෙතන මරු.ගොඩක් සුන්දර අත්දැකීමක් වගේම පහසුකම් රැසක් මෙතනට ගියොත් ඔයාලට ලබාගන්න පුලුවන් 😍🤩 .
📞 Contact No - 0752798379 / 0760353476