Login for faster access to the best deals. Click here if you don't have an account.

Tea Court Residence

2023-02-04 01:20   Travel   Badulla   8 views Reference: 1207

Location: Badulla

Price: Contact us



Additional Details

Looking For:
Single
Couple
Type:
Hotel
Resort Hotel
Class
Any
Country list
Sri Lanka

🌻🌻ස්වභාවධර්මයේ සුන්දරත්වය විදීමට නුවරඑළියට පැමිණෙන ඔබ සඳහාම ලස්සන නවාතැනක් ..🌻🌻

 

 🌱 *TEA COURT RESIDENCE* 🌱

               බෝගහකුඹුර

 

👬🍺👭 යාලුවෝ සෙට් එකත් එක්ක ඇවිත් fun එකක් ගන්න හොඳ  place එකක්.. 👬🍻👭

 

👪 එහෙමත් නැතිනම් , Family එකත්  එක්ක ඇවිත් වැදගත් විදිහට ඉන්න ගැලපෙන තැනක්.. 👪

 

👨‍❤‍👨 කපල් එකකටත් නිදහසේ ඉන්න හොඳ තැනක් .. 👨‍❤‍👨

 

 🏠️ අපගේ පහසුකම් 🏠️

 

▶️ Comfortable four bed rooms for 12pax 🛏️🛏️

▶️ Kitchen & equipment’s 🗄️🗑️

▶️ Common bathroom with Hot water 🚽🚿

▶️ Parking area 🚘🚐

 

❤මේ හැමදේත් එක්කම එක රැයක් සඳහා රු 10,000 පමණි❤

 

 🤗🤗ඒ විතරක් නෙමෙයි 🤗🤗

 

TEA COURT RESIDENCE සිට 

🤩 හග්ගල /හෝටන්තැන්න /අබේවෙල/ඇල්ල/ ඔහිය/ බෝඹුරු ඇල්ල/ නුවරඑළිය/ එඩිසන් bungalow / Lipton Seat මේ හැමතැනටම 

 පැයකට අඩුකාලයකින් යන්නත් පුලුවන්... 🤩

 

 🚇 ඔයා බදුල්ල Train එකේ ඇවිත් travel කරන්න කැමති කෙනෙක් නම්..  

 

🤩 TEA COURT RESIDENCE සිට ඔහිය railway station එකටත් හපුතලේ railway station එකටත් තියෙන්නේ කෙටි දුරක්, ඒ නිසා මේ station වලට ආවොත් අපිට පුළුවන් ප්‍රවාහන පහසුකම් ලබාදී ඉහතින් සඳහන් කරපු හැම තැනටම ඔබව රැගෙනයන්න.. 🤩

 

👩‍💻වැඩි විස්තර සහ booking සඳහා අමතන්න/whats app

TEA COURT RESIDENCE

 ☎0713400570

 ☎️0714387211