Login for faster access to the best deals. Click here if you don't have an account.

The Blue Lagoon Resort - Kalpitiya

2023-02-16 00:50   Travel   Puttalam   11 views Reference: 1276

Location: Puttalam

Price: Contact us



Additional Details

Looking For:
Single
Couple
Family
Group
Type:
Hotel
Resort Hotel
Class
Any
Country list
Sri Lanka

ඔබගේ ජිවීතයේ අමතකම නොවන දවස නිදහස් සහ සුවපහසු ලෙස ගත කරන්නට එන්න ද බ්ලූ ලැගූන් රිසෝර්ට්, කල්පිටිය වෙතට 

 

ඔබටම වෙන්වූ මාලදිවයින් සංකල්පය ( Maldives style) අනුව සෑදූ සුවපහසු ශැලේ එකක්, (chalets) 

 

කයාක් (kayak) සහ අනෙකුත් බෝට්ටු සවාරී (Boat ride )යෑමේ අවස්ථාව  වගේම ඔබටම වෙන්වූ විශේෂිත පැකේජයක් අත්විඳීමේ හැකියාව, ද බ්ලූ ලැගූන් රිසෝර්ට් තෝරා ගැනීමෙන් ඔබට ලැබෙනු ඇත. 

 

ළඟ එන ඔබේ සුවිශේෂ දිනය වඩාත් සුවිශේෂ කරගන්න.... අමතන්න අදම ද බ්ලූ ලැගූන් රිසෝර්ට්, කල්පිටිය 

Contact please : 077 620 3736