The Bridge View Cabin
2023-02-15 07:19 Travel Kandy 12 views Reference: 1272Location: Kandy
Price: Contact us
Additional Details
☘️🥺✨🙏2023 උතුම් ශ්‍රි පාද වන්දනා සමය ඇරඹුණා.. ඔබත් ඔබේ මිතුරන් , පවුලේ අය සමඟින් ශ්‍රි පා වන්දනා කරන්නට සිතා සිටිනවා නම්....🥺❤☘️✨🙏.
ශ්‍රි පාද වන්දනාව සමග යන එන ගමන් විඩාව නිවා ගනිමින් සීතල හුලඟ, කඳු,ජලාශ ,තේ වතු, දිය ඇලි එක්ක ....මනස්කාන්ත දර්ශන හා අනන්තය දක්වා විහිදුන මීදුමින් පිරි සුන්දර වටපිටාවක බාධාවකින් තොරව උපරිමයෙන් විඳීමට...❤☘️
The Bridge View Cabin
නෝර්ටන් බ්‍රිඩ්ජ් ⭕
අපගේ නිවාඩු නිකේතනයේ සිට පැයකටත් අඩු කාලයකින් නල්ලතන්නිය වෙත ළගා විය හැකි අතර ලක්ෂපාන, ඇබර්ඩීන් , ගාර්ට්මෝර් ආදි දිය ඇලි ඇතුළු තවත් ආකර්ෂණීය ස්ථාන වෙත ඉතා පහසුවෙන් ළගා විය හැක..
සියළු පහසුකම් සහිත නිකේතනය හය දෙනෙකු සදහා පහසුවෙන් නවාතැන් ගැනීමට හැකි අතර අමතර ඇඳන් පහසුකම් සහිතව අට දෙනෙකුට වුවත් නවාතැන් ගැනීමට හැක..
Full Cabin එකම
Rs 15000.00 Cabin only.
ප්‍රනීත ආහාර ලබා ගන්නත් පුලුවන් අවශ්‍ය නම් ඔබේ ආහාර ඔබටම සකස් කර ගැනීමට පහසුකම් සහිතයි..
වෙන්කරවා ගැනීම සඳහා අමතන්න ...
📞 0703614999 හෝ 0773614999 ❤🙏