Login for faster access to the best deals. Click here if you don't have an account.

The View Mirissa

2023-02-04 00:33   Travel   Matara   9 views Reference: 1204

Location: Matara

Price: Contact us



Additional Details

Looking For:
Single
Couple
Family
Type:
Hotel
Resort Hotel
Class
Any
Country list
Sri Lanka

08 දෙනෙකුටම 14000යි..  😱🎅

 

    එන නිවාඩුවට යාලුවොත් එක්ක, 👬 ගෙදර අයත් එක්ක👨‍👩‍👧‍👧 ගිහිං නැවතිලා පොඩි 🎉️ පාටියක් දාල fun එකක් ගන්න 🌴🏖️️ මුහුද අයිනෙ #budget_price එකට තියන #private_villa එකක්ද බැලුවෙ? AC කරපු dormitory rooms එක්ක ඔයාලගෙ team එකටම විතරක් වෙන් කරපු සුපිරිම 🌅 view එකක් තියන බීච් එක🏝️ අයිනෙ  ලස්සන පුංචි hotel එකක්. 🤩 නිදහස උපරිමේට. මේ The View Mirissa 

 

මුහුදෙ නාන්න🏊,🤿 snokling කරන්න, ඕනිනම් surfing🏄, jetskei rides,🛥️🛳 whales and dolphin watching tours වගේම beach activities ගොඩක් එකතු උන down south සුපිරිම 🏖️️ beach එක #මිරිස්ස. Coconut tree hill, 🏝️ parrot rock, secret beach 🌅🌴 වගේම දෙස් විදෙස් සචාරකයින්ගේ ආකර්ශනය බහුලව දිනාගෙන 😍 තියන තැන් ගොඩක්ම එකට එකතු කරගත්තු beach එකක තමයි #මිරිස්ස. 😎👌

 

  හැමෝටම අමාරු කාලක් 💸 තමයි..😌 trip එකට ලොකු ගානක් වියදම් කරන්නත් අමාරුයි.😐😌 අපි ලග තියනව 🤗 budget packages. බලන්න ඔයාලගෙ team එකට set වෙනවද කියල, 😍👇

 

RO

➡️ LKR 14000/= per one night

✅ A/C Dormitory Room ❄️8️⃣🛏️

✅ 08 pax 🛏️

 

BB

➡️ LKR 16500/= per one night

✅ A/C Dormitory Room ❄️8️⃣🛏️

✅ 08 pax 🛏️

✅ Breakfast🍱 

 

HB

➡️ LKR 26000/= per one night

✅ A/C Dormitory Room ❄️8️⃣🛏️

✅ 08 pax 🛏️

✅ Breakfast 🍱 

✅ Dinner 🍛🍝️🍨

🆓 BBQ 🍖🍗

 

තල්මසුන් බලන්න යනවනම් ඒකට පැකේජ් එකකුත් තියනව,,,

 

🔴 𝗪𝗵𝗮𝗹𝗲𝘀 🐳 𝗮𝗻𝗱 𝗗𝗼𝗹𝗽𝗵𝗶𝗻 𝗪𝗮𝘁𝗰𝗵𝗶𝗻𝗴 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲

➡️LKR 5800/= per person

✅ Whales Watching Tour 🐳🐬

✅ A/C Dormitory Room ❄️8️⃣🛏️

✅ Bed & Breakfast Basis 🍱 

✅ minimum 6 to 8 pax

 

Best offer 🏝️🏝️🏖️️🏖️️

 

මිරිස්ස කියන්නෙ හැමෝම යන්න ආසම තැනක්😍  ඉතින් හැමදේම ගනන් කාලෙ මෙන්න budjet price එකට ඔයාලට සුපිරිම place එක❤

 

වැඩි විස්තර සදහා ☎️📲

 

Call/Text/WhatsApp on +94 71 55 29 429 💬📞📱

 

💥💥💥BOOK NOW!!!💥💥💥 — at The View Mirissa