Villa La Verna - Galle
2023-02-09 01:53 Travel Galle 10 views Reference: 1245Location: Galle
Price: ₨4,000
Additional Details
ගාල්ල පැත්තට එන COUPLE වලට - බජට් එකට ගැළපෙන, සුරක්ෂිත නවාතැනක්. 🙂
මේ Villa La Verna @Galle.
ඇවිදින්න බලාගෙන ගාල්ල පැත්තට එන අයට - හැම අතින්ම පහසු තැනක් තමයි මෙතන.
මෙතනට එන ඔයාලට,
✅ පහසුවෙන් ප්‍රධාන මාර්ගයන්ට
හා දුම්රිය නැවතුම් ස්ථානයන්ට
ළඟාවීමේ හැකියාව.
➡️ Boossa railway
station - 1.4 KM
➡️ Gintota railway
station - 1.5 KM
➡️ Galle railway
station - 6.4 KM
➡️ Galle bus
stand - 6.4 KM
➡️ Galle / Colombo
main road - 150 M
✅ ගාල්ල ප්‍රදේශයේ ඇති සියලූම
සංචාරක ස්ථානයන්ට
පහසුවෙන් ළඟාවීමේ හැකියාව.
➡️ Pitiwella beach - 100 M
➡️ Galle fort - 6.5 KM
➡️ Jungal beach - 9.5 KM
➡️ Hikkaduwa beach - 11 KM
✅ ඔබගේ අවශ්‍යතාවය අනුව
මිළගණන් යටතේ ආහාරපාන
පිළියෙල කරවාගැනීමේ
හැකියාව.
⛔ CCTV Camera system (24h)
⛔ Parking space
⛔ Transport services
available (24h)
ROOM ONLY - LKR 4,000 (2 person)
For more details -
☎️ 076 858 2526
☎️ 070 585 0684 (Whatsapp)
Address -
📍Pitiwella, Boossa, Galle, Sri Lanka