Villa Springwater - Dellawa
2023-02-09 05:33 Travel Matara 9 views Reference: 1249Location: Matara
Price: ₨4,000
Additional Details
රු 4000 කට ගැමි පරිසරයක වෙනස්ම විදියකට පොඩි නිවාඩුවක් ගත කරන්න මෙන්න නියම තැනක්. 🌱🌲🏡️ Villa Springwater Dellawa
මේ දවස්වල 25% ක සුපිරි Offer එකකුත් යනවා. 😍😊
Family එකකට👨👩👧👧, Couple එකකට👫 වගේම යාලුවෝ👨👦👩👧 ටිකකට උනත් set වෙන්න Dayout වගේම Night Package තියෙන නියම තැනක්. 🤝😍
ගාල්ලේ සුන්දරම ගමක් වෙන නෙලුව පැත්තේ සිංහරාජ වනාන්තරයට🍃☘️ මායිම්ව තියෙන මේ Villa එක ලස්සනම view🏞️එකක් තියෙන Natural Pool 🌱🏔️ එකකින් වගේම දෙල්ලව ඇලෙනුත් වටවෙලා තියෙන්නේ. 🏞
ගමේ රසට කෑම ටිකක් කාලා,🍱🍛 ඇලකින් දොලකින් නාලා මේ වගේ ලස්සන ගැමි පරිසරයක නිවාඩුවක් ගත කරන එක ඔයාලට අලුත්ම අත්දකීමක් වෙයි. ☘️🍃😍😊මේ හැමදේම සාදාරණ ගාණකට ඔයාලට ගන්න පුලුවන්.🤩🤩🤩
Nights එකකට Full Board එක්කෙනෙකුට රු 4000/= ක් විතරමයි.😊😊 Double Room, Family Room ඕනේ එකක් මේකෙන් ඔයාලට ගන්න පුලුවන්.😊😍☺️🙂
🔸Above 10 Years 4000/=
🔸5 - 10 Years - 2000/=
🔸Below 5 Years - Free
Dayout වලට යන්න කැමති අයටත් එක්කෙනෙකුට රු 3500/= විතරයි වෙන්නේ. 😍😍
🔸Above 10 Years 3500/=
🔸5 - 10 Years - 1000/=
🔸Below 5 Years - Free
මේකට ඔයාලට මෙන්න මේ ටික ලැබෙනවා. ⬇️
◾Welcome Drink
◾Lunch Buffet
◾Evening Tea & Snack
◾Water park (Natural spring water pool with a Dellawa Ela)
🔴 ඔන්න Weekdays වල Book කරන අයට 25% ක Discount එකක් ගන්න නියම chance එකකුත් තියෙනවා. 😍🤩Nights එකකට වඩා Book කරන අයටත් 25% Discount එක ගන්න පුලුවන්.😍😊
පරක්කු වෙන්නේ නැතුව Booking එක දාගන්න ඉක්මනට Call එකක් දෙන්න.📞
☎️Call 071 743 8157 - ප්‍රසන්න
Whatsapp - 004915213273501